Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ඓතිහාසික / අසිරිමත් සීගිරිය

අසිරිමත් සීගිරිය

About this book

සීගිරියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයාට පරිශීලනය කිරීමට විටින් විට රචිත ග්‍රන්ථ රාශියක් වෙයි. මේවා අතරින් මාර්ගෝපදේශ ග්‍රන්ථ නොවන, ශාස්ත්‍රීය අගයකින් යුත් ග්‍රන්ථ කිහිපය ජනයා අතර එතරම් ගැවසෙන්නේ නැත. මේවායින් ඇතැමක් මිලදී ගැනීමට ඉතිරිව නොමැත. මේ බැව් සලකා මේ ග්‍රන්ථයට ශාස්ත්‍රීය අගයක් සහිත කොටසක් ඉතිහාසය පරිච්ඡේදය යටතේ මුලට ඈඳා ඇත. එම කොටසත්, අනෙක් කොටසුත් මාර්ගෝපදේශ ග්‍රන්ථයක් ලෙස සීගිරියට පැමිණෙන සංචාරකයාට භාවිතා කිරීමට ඉඩ ලැබෙනු ඇත.

ISBN
9786242010328
පිටු ගණන (Pages)
56
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අසිරිමත් සීගිරිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.