නාග්පූරයේ සිංගා
About this book
මානව හිතවාදියෙකු වූ සිංගා මහා දාමරිකයෙකු
බවට පත් වූයේ කෙසේ ද?
ෂිවානි කුමරිය වංග රජමාලිගයේ සිට ගල්ලෙන සොයා ආවේ කුමක්
අරභයා ද?
ක්‍රි. පූ. 6 වන සියවසේ භාරත දේශයේ විසූ සිංහ වෙස් ගත් මිනිසා පිළිබඳව
ලියැවුණු ඓතිහාසික ප්‍රබන්ධයක් වන මෙම නවකථාව හුදු ප්‍රබන්ධයක්ම ය.
එය ඔබ අසා ඇති කථා පුවත නොවිය හැකි ය.
මානව ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කිරීමට
සමත් වූ ඒ අසිරිමත් සිදුවීම් පෙළ තවත් අභිමානවත්
යුගයකට ඔබ කැඳවාගෙන යනු
නොඅනුමාන ය.
Details
ISBN
9786245930036
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review