තෝරාගැනීම
About this book
මහාචාර්යවරයෙකුගේ හදිසි මරණයත් සමඟ හිටි හැටියේ බිහිසුණු සිදුවීම් රැසකට මුහුණදෙන නිදහස් සාමකාමි ජීවිතයක් ගත කළ තරුණයෙක්.
එම තරුණයා පසුපස හඹා එන නන්නාඳුනන පිරිසෙන් ඔහුව මුදවාගෙන ආරක්ෂිත ස්ථානයට ගෙන යන්නට සටන්වදින තරුණ සටන්කාරියක්.
එකිනෙකා හා ගැටෙන්නට මාන බලන රහසිගතව පාරම්පරිකව පැවත එන හෙළ සටන් පෙළපත් දෙකක්.
ඉන්ද්‍රජිත් මේඝනාද කුමරු කොතෙක් ඇවිටිලි කර අවසර ඉල්ලා සිටියත් රාවණ රජුගෙන් අවසර නොලැබෙන ඉල්ලීමක්.
පුලස්ථි ඍෂි සහ මන්දෝදරි බිසව පමණක් දන්නා රාවණගේ අභිරහසක්.
රාවණ යුගයේ අවසානයත් සමඟ බටහිරට පලා යන මුනිවරු පිරිසක්.
වසර හයදාහක් ඈත අතීතයේදී බලවත් රහසක් විශ්වයෙන් සඟවන හෙළයන්. ඉතිහාසයේ දරුණු කාල බෝම්බය වර්තමානයේ පුපුරා යන රහස් යුද්ධයක්.
Details
ISBN
9786245578443
පිටු ගණන (Pages)
191
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review