Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book

ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය වන තීරණාත්මක දින කිහිපයක්. දේශීයව සහ විදේශීයව සිදුවන ත්‍රාසය හා කුතුහලය පිරි සිද්ධීන් සමුදායක්. විනෝද චාරිකා සඳහා කිසිවෙකු නොපැමිණෙන ප්‍රදේශයකට පැමිණි තරුණ තරුණියන් පිරිසක්.

ග්‍රීන් ෆීල්ඩ් සන්නද්ධ ඔත්තු සේවය විශේෂ බලකායේ මේජර් අභයට නම ඔත්තු සේවා නිලධාරිනියක් සමඟ මෙහෙයුමකට සම්බන්ධ කර ගනී. නමුත් සන්නද්ධ ඔත්තු සේවාවක් වන ග්‍රීන් ෆීල්ඩ් විශේෂ හේතුවක් නොමැතිව විශේෂ බලකාය තම මෙහෙයුම් සඳහා සම්බන්ධ කර නොගනී. එමෙන්ම ඔවුන් මුල සිටම යමක් තමන්ගෙන් සඟවන බව මේජර් අභයට වැටහෙයි.

පුර්ණ පුහුණුවක් ලත් විශේෂ බලකායේ මේජර් අභය පවා විමතියට පත්කරවන ශරීරයම කාල වර්ණ ලෝගුවකින් වසා ගත්, මුහුණ ද කාල වර්ණ වෙස් මුහුණකින් ආවරණය කර ගත්, මන්නයක් අතින් දරා ගත් බිහිසුණු අභිරහස් පුද්ගලයා කවුද ?

ශ්‍රී ලංකාවට ඇතුළු වු කුලී හේවායින්ගේ අරමුණ කුමක්ද ?

ISBN
9786245578320
පිටු ගණන (Pages)
183
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
කාල වර්ණ
This book කාල වර්ණ හරේන්ද්‍ර යසස් ගමමැදගේ
රු. 688.00 රු. 860.00
තෝරාගැනීම හරේන්ද්ර යසස් ගමමැදගේ
රු. 688.00 රු. 860.00
13 කණුව චතුර චාමින්ද
රු. 595.00 රු. 700.00
3 books selected
රු. 1,971.00 රු. 2,420.00
Save රු. 449.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කාල වර්ණ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.