Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / මෘග භීෂණය
About this book

රාත්‍රිය නිසල්මන්ය. ඒ නිසොල්මන් රාත්‍රි  අන්දරකාරය තුළින් මතු වූ උල් දත් සහ රත් පැහැ ඇස් බිහිසුණු මෘගයාගේ ය. කුස ගින්නෙන් දැවෙන මෘග මාරකය ගොදුරක් සොයා ඇදෙයි. අද්භූත මෘග මාරකය කුමක්ද? කොහෙන් ආවාදැයි කිසිවෙකු නොදනී. මෘගයාට හසු වන්නෙකුට හිමිවන්නේ බිහිසුණු වේදනාත්මක මරණයක් පමණි. ප්ලේවුඩ්  වැසියන්ට තවම ඒ ගැන හරි අවබෝධයක් නැත. භාග විට මේ රාත්‍රියේ ඒ අවබෝධය ලැබෙන්නට ද පුළුවන.

ISBN
9786245578634
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මෘග භීෂණය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.