Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ආත්මබුදින්නා

ආත්මබුදින්නා

About this book

1012 - 1044 අතර කාලයේ අනුරාධපුර රාජධානිය ආක්‍රමණයට පැමිණි සොලී රජු හමුවීමට පැමිණෙන සොලී මන්ත්‍රකරුවන්ගේ අරමුණ කුමක්ද?

1581- 1587 අතර කාලයේ සීතාවක රාජසිංහ රජු බැහැ දැකීමට ගම්පොළ සිට පැමිණි වයෝවෘද්ධ අංගම් ගුරුන්නාන්සේ කෙනෙකු රජු හමුවේ සැලකර සිටින රජු නොදත් දෙයක් සහ ගෞරව බහුමාන යුක්තව පිළිගැන්වූ යම් දෙයක්.

2009 මානුෂීය මෙහෙයුමේ දී විශේෂ බලකා සෙබළුන් අට දෙනෙකු රහසිගත මෙහෙයුමක් සඳහා සතුරු ග්‍රහණයේ  පවතින මුදා නොගත් ප්‍රදේශයකට ඇතුළු වූහ. ඔවුන් පසුපස හඹා එන බිහිසුණු අද්භූත බලවේගයක්. විශේෂ බලකා සෙබලුන් අටදෙනා ත්‍රස්තයන් හා ගැටෙමින් හිටිහැටියේ කඩා පාත් වූ අද්භූත බලවේගය හා කෙසේ සටන් වදීවි ද

ඒ බිහිසුණු අද්භූත බලවේගය කුමක්ද?

ISBN
9786245578627
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ආත්මබුදින්නා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.