Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සිනුවර සිහිනය

සිනුවර සිහිනය

About this book

සීත කඳුකරයේ උපන් සාවිත්‍රිගේ සිත තුළ විදෙස්ගත වීමේ සිහිනයක් ජනිත වූයේ ඇගේ උවමනාවකටම නොවේ.

හදිසියේම සිතෙහි පැලපදියම් වූ සිහිනය සැබෑවක් බවට පත්කර ගැනීමේ අසීරු ඉලක්කයට යාම සඳහා ඇගේ සමීපතම මිතුරිය ද ඇය සමග එක්වෙයි.

ඕස්ට්‍රේලියාවේ පදිංචි කාන්තාවකගේ මග පෙන්වීම යටතේ ඔවුන් දෙදෙනා නාවික යාත්‍රාවකින් දිවයිනෙන් පිටත්ව යති.

ආරම්භයේ සිටම මුහුණදීමට සිදු වූ අනපේක්ෂිත සංසිද්ධි දාමය හමුවේ ඔවුන් දෙදෙනාට සිනුවර සිහිනය සැබෑවක් බවට පත්කර ගත හැකි වේ ද?

ISBN
9789553130037
පිටු ගණන (Pages)
190
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සිනුවර සිහිනය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.