Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / කෘත්‍රිම බුද්ධිය - භාවිත, ප්‍රවණතා සහ බලපෑම්

කෘත්‍රිම බුද්ධිය - භාවිත, ප්‍රවණතා සහ බලපෑම්

About this book

This is the future, of your children. Try to understand it.

කෘත්‍රිම බුද්ධිය මගින්

භෞතික ලෝකය වෙනස් කිරීමේ කාර්යය

පුළුල් ලෙස ආරම්භ වී තිබේ.

නව තාක්ෂණයන් තුළින් සෑම

ක්ෂේත්‍රයක්ම

එකිනෙක සමග යා වෙමින් පවතී.

මිනිසා විසින් සිදු කරන සියලුම ක්‍රියාවන් සිදු කිරීමේ හැකියාව

කෘත්‍රිම බුද්ධිය ලබා ගත් පසු කුමක් සිදු විය හැකි ද?

මේ ඔබ සහ ඔබේ දරුවන් අනාගතයේ දී ජීවත්වන ලෝකයයි.

මෙය විද්‍යා ප්‍රබන්ධයක් නොවේ.

ISBN
9786245930067
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කෘත්‍රිම බුද්ධිය - භාවිත, ප්‍රවණතා සහ බලපෑම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.