Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

මිහින්තලේ

About this book

සේපාලී මායා දුන්නේ

මිහින්තලේ යනු මහින්දාගමනයෙන් පසුව වල් බිහි වූ ඉතිහාසයක්

නොවේ. එයට පෙරාතුව ද පසුව ද 

නොකඩවා ගලා එන සංස්කෘතික 

ප්‍රවාහයකි. පූර්ව ඵෙතිහාසික ලෙන් 

ලිපිවල සිට පසු කාලීන 

දීර්ඝ සෙල්ලිපි 

ද කැටයම් හා නටබුන් ද

කියාපාන්නේ මේ දීර්ඝතම වූ 

පුරාවෘත්තයයි.

එතැනින් ද නොනැවතී ඉංග්‍රීසි

ආණ්ඩුවේ පාලන යුගය හරහා

වර්තමානය දක්වා ද පැමිණෙන

ලාංකික අනන්‍යතාවේ කථාවයි.

ISBN
9789553131324
පිටු ගණන (Pages)
229
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මිහින්තලේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.