හියු නෙවිල්
About this book
මෙරට අධිකරණයේ විනිශ්චයකාරවරයකු, ඉංග්‍රීසි ආණ්ඩුවේ ඒජන්තවරයකු, පාලන නිලධරයකු ආදී වශයෙන් කලක් ලංකාවේ කටයුතු කළ බ්‍රිතාන්‍ය ජාතික නිලධරයෙකි. එහෙත් ඔහු වඩාත් ම විවාදයට ලක්වන්නේ මෙරට පුස්කොළ පොත් අතිවිශාල ප්‍රමාණයෙන් එක්කාසු කරගෙන එංගලන්තයට භාරදීම පිළිබඳ ව ය. මේ චෝදනාව සැබෑ ද...? ඔහු එසේ මෙරට සංස්කෘතිය කාබාසීනියා කර දමන්නට කටයුතු කළා ද...? මේ ඔහු වටා ඒ සෑම සංවාදයට බඳුන්කළ නවකතාවකි.
Details
ISBN
9786240017428
පිටු ගණන (Pages)
408
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review