සුවඳ මල නුඹ

Special Price රු. 1,440.00 Regular Price රු. 1,800.00
In stock
SKU
suwanda-mala-numba-nipu-dias-cloud-publishers

ඇස් දෙකට දැකපු ලස්සනම දේවල් වල

ලස්සනම දේ නුඹ...

හදවතේ තියෙන ලස්සන මතකයන් වල

සුන්දරම මතකය නුඹ...

එහෙන් මෙහෙන් අහුල ගත්ත කවි වලට ගැලපිච්ච

හොඳම පද වැලත් නුඹ...

ගැලවීමක් නැති වේදනාවක මුල මැද අග

ඉන්නෙත් නුඹ...

හෙමි හෙමින් හදවත මැද ආදරේන් ඉපදිච්ච

සුවඳ මල නුඹ...

Back to Top