Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සුවඳ මල නුඹ

සුවඳ මල නුඹ

කතෘ (Author): නිපූ ඩයස්
ප්‍රකාශක (Publisher): Cloud Publishers
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ඇස් දෙකට දැකපු ලස්සනම දේවල් වල

ලස්සනම දේ නුඹ...

හදවතේ තියෙන ලස්සන මතකයන් වල

සුන්දරම මතකය නුඹ...

එහෙන් මෙහෙන් අහුල ගත්ත කවි වලට ගැලපිච්ච

හොඳම පද වැලත් නුඹ...

ගැලවීමක් නැති වේදනාවක මුල මැද අග

ඉන්නෙත් නුඹ...

හෙමි හෙමින් හදවත මැද ආදරේන් ඉපදිච්ච

සුවඳ මල නුඹ...

ISBN
9786249939837
පිටු ගණන (Pages)
296
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සුවඳ මල නුඹ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.