Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හීනයක අතරමංව

හීනයක අතරමංව

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

''ආදෙව් කවදාවත් ජීවිතේ කා ලඟවත් නැමිලා නෑ... කා ලඟවත් සමාවක් ඉල්ලලා නෑ..ඒත් මං අද මගේ මැණිකගෙන් සමාව ඉල්ලනවා. අනේ මැණික මට සමාවෙන්න එක පාරක් එකම එක පාරක් මට සමාව දෙන්න.. මං දන්නවා මං කලේ වැරැද්දක් කියලා.. ඒත් මගේ ජීවිතේම ඔයා මැණික.. ප්ලීස් මට සමාවෙන්න..”
මං එයා දිහා බලාගෙන කිව්වත් හැමෝම පුදුමයෙන් මං දිහා බලන් හිටියේ හිතා ගන්න බැරුව. මේ දේවල් මං කාට කියනවද කියල කවුරුවත් දන්නෙ නෑ. හැමෝම වටපිට බලද්දී අනුත්යා අහක බලා ගත්තේ අඬමින්, ඒ ඇස් වල කඳුළු දරාගෙන එයා එතැනින් යනවා මං දැක්කා.. මං දන්නවා තාමත් මට සමාව දෙන එක එයාට ලේසි නෑ.

ISBN
9786245673148
පිටු ගණන (Pages)
196
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හීනයක අතරමංව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.