Back to Top
සූකර වස්තුව
Special Price
රු. 315.00
Regular Price
රු. 350.00
Out of stock
SKU
sukara-wasthuwa-anula-de-silva-sameera-publishers
කුසුමලතා තම පුත් මිල්ටන්ගේ බිරිඳ වශයෙන් නන්නත්තාරේ යාම තම පවුලට කෙරෙන අවනම්බුවක් සේ සිතන සීලවතී හාමිනේ අවජාතක දරුවෙකු ලැබීමෙන් පසු ඈ දික්කසාද කිරීමෙන්ද ප්‍රශ්නය නොවිසඳෙන බව කල්පනා කරයි.
මිල්ටන්ගේ නම කිරිත්තන් කෙරෙන දරුවා පසු කාලයකදී ඔහුගේම ගොදුරක් බවට පත්වන්නේ සියලු දෙනාගේම ජීවිත මහා ව්‍යසනයක් බවට පත්කරමිනි.