Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සූකර වස්තුව

සූකර වස්තුව

About this book

කුසුමලතා තම පුත් මිල්ටන්ගේ බිරිඳ වශයෙන් නන්නත්තාරේ යාම තම පවුලට කෙරෙන අවනම්බුවක් සේ සිතන සීලවතී හාමිනේ අවජාතක දරුවෙකු ලැබීමෙන් පසු ඈ දික්කසාද කිරීමෙන්ද ප්‍රශ්නය නොවිසඳෙන බව කල්පනා කරයි. 

මිල්ටන්ගේ නම කිරිත්තන් කෙරෙන දරුවා පසු කාලයකදී ඔහුගේම ගොදුරක් බවට පත්වන්නේ සියලු දෙනාගේම ජීවිත මහා ව්‍යසනයක් බවට පත්කරමිනි. 

ISBN
9789550983698
පිටු ගණන (Pages)
130
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සූකර වස්තුව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.