නැති වුණු වස්තුව

Special Price රු. 324.00 Regular Price රු. 360.00
Out of stock
SKU
nathi-wunu-wasthuwa-chingiz-aitmatov-dedigama-v-sameera

චිංගීස් අයිත්මාතව්ගේ නවකතාවල එන චරිත තුළින් සෝවියට් ආණ්ඩු බලය පිහිටුවීමෙන් පසු මැද ආසියාවේ ඇති වූ පර්වර්තය ගැනද නව අවස්ථා ගැනද මෑතක් වන තුරු වැඩ වසම් හා රදළ ක්‍රමයට අයත් වහල් සිරිත්වලට යට වී සිටි මිනිසුන් ඒවාට එදිරිව නැගී සිට පෙන්වූ ආධ්‍යාත්මික බලය ගැනද කියාපායි.

කිර්ගීස් සාහිත්‍යයේද සෝවියට් රටේ අනිකුත් ජාතීන්ගේ සාහිත්‍යයේද වෙනත් කලා ශිල්පවලද උසස්තම අංගයන් චිංගීස් අයිත්මාතව් උකහා ගත් බව ඔහුගේ නවකතාවලින් පෙනේ.

චිංගීස් අයිත්මාතව්ගේ නිර්මාණාත්මක සාහිත්‍ය කෘතීන් ගැන ඔහු උපන් රට තුළ බොහෝ දෙනා විවාද කළද ඔහුගේ නවකතා ගැන කිසිවෙක් උදාසීනත්වයක් නොදක්වති. ඔහුගේ කලාත්මක ලේඛකත්වය සමකාලීනය. මෙතෙක් කිර්ගීස් ගත්කරුවන් ආදරය කළ සීමාවන් බිඳගෙන නිර්භය ලෙස ඉදිරියට යාමෙන් අයිත්මාතව් පෙන්වූ ආදර්ශය අද විශේෂයෙන්ම තරුණ ලේඛක පරපුරේ ප්‍රසාදයට ලක් වී තිබේ.

Back to Top