මාලිගයේ අභිරහසක්

Special Price රු. 135.00 Regular Price රු. 150.00
Out of stock
SKU
maligaye-abhirahasak-subhagya-narayana-kathru

සුභාග්‍ය නාරායන ශිෂ්‍යයාගේ 'මාලිගයේ අභිරහසක්' නම් ළමා කෘතිය ඉතා නිර්මාණශීලීව රචනා කර ඇති අතර, කියවා රස විදිය හැකි හොඳ කෘතියක් බව කිව යුතුය. සුභාග්‍ය නාරායන බප/ගම්/ සුනේත්‍රාදේවි කණිෂ්ට විද්‍යාලයේ සිය ප්‍රාථමික අධ්‍යාපනය හදාරන යුගයේ සිට ම නිර්මාණ ශීලී කුසලතා දැක් වූ අතර, සෞන්දර්ය කුසලතා වලින් ද දක්ෂතා පෙන්වූවේය. 2012 වර්ෂයේ අප විද්‍යාලයේ වාර්ෂික ඇගයීම් උත්සවයේ විශිෂ්ටතම ශිෂ්‍යයා වූයේ ද ඔහුය. සුභාග්‍ය දැන් රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබයි. 


මෙවැනි අපුරු නිර්මාණ එළි දක්වන්නට ඔහුට තව තවත් ශක්තිය ලැබේවායි මම ප්‍රාර්ථනය කරමි.

ඇම්. ජී. රණ්බණ්ඩා

විදුහල්පති (ශ්‍රී.වි.සේ.1)

බප/ගම් ඉඹුල්ගොඩ සුනේත්‍රාදේවි ක.වි.

පහළ ඉඹුල්ගොඩ

Back to Top