Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / මාලිගයේ අභිරහසක්

මාලිගයේ අභිරහසක්

About this book

සුභාග්‍ය නාරායන ශිෂ්‍යයාගේ 'මාලිගයේ අභිරහසක්' නම් ළමා කෘතිය ඉතා නිර්මාණශීලීව රචනා කර ඇති අතර, කියවා රස විදිය හැකි හොඳ කෘතියක් බව කිව යුතුය. සුභාග්‍ය නාරායන බප/ගම්/ සුනේත්‍රාදේවි කණිෂ්ට විද්‍යාලයේ සිය ප්‍රාථමික අධ්‍යාපනය හදාරන යුගයේ සිට ම නිර්මාණ ශීලී කුසලතා දැක් වූ අතර, සෞන්දර්ය කුසලතා වලින් ද දක්ෂතා පෙන්වූවේය. 2012 වර්ෂයේ අප විද්‍යාලයේ වාර්ෂික ඇගයීම් උත්සවයේ විශිෂ්ටතම ශිෂ්‍යයා වූයේ ද ඔහුය. සුභාග්‍ය දැන් රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබයි. 


මෙවැනි අපුරු නිර්මාණ එළි දක්වන්නට ඔහුට තව තවත් ශක්තිය ලැබේවායි මම ප්‍රාර්ථනය කරමි.

ඇම්. ජී. රණ්බණ්ඩා

විදුහල්පති (ශ්‍රී.වි.සේ.1)

බප/ගම් ඉඹුල්ගොඩ සුනේත්‍රාදේවි ක.වි.

පහළ ඉඹුල්ගොඩ

Details
ISBN
9789554369306
පිටු ගණන (Pages)
72
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: මාලිගයේ අභිරහසක්

Reviews are published once a member of our team has read them.