නිල් පාට හීනයක්

Special Price රු. 450.00 Regular Price රු. 500.00
In stock
SKU
nil-pata-heenayak-sanjeewa-thara-publisher

" ගුඩ් ළමයා එහෙනං මං හිතුවට වඩා හොඳින් අභියෝගය බාර අරන් තියෙනවා?"
'' ඔව්. ඔයා නිසා තමයි මගේ උනන්දුව වැඩි වුණේ. නැත්නම් අලුත් පත්තරේට සෙට් වෙන්න හම්බවෙන්නෑ." 
මං එහෙම කියනකොට මගේ හෘද සාක්ෂිය මගේ පපුවට පයින් පාරක් ඇන්නා. ඇත්තටම මේ වාසනාව මට ලැබුණේ මගේ කෙහෙම්මල් උනන්දුවක් නිසාද? මං ඒ වාසනාව ලබාගත්තේ මගේ ආත්මය පාවදීලා. කල්පනා නැත්නම් අද මට ඒ විදිහට ජයග්‍රාහී ලීලාවෙන් මෙලනි ඉදිරිපිට ඉන්න ලැබෙයිද....?

Back to Top