ගිලිහුණු රෝස මල

Special Price රු. 270.00 Regular Price රු. 300.00
Out of stock
SKU
gilihunu-rosa-mala-b-k-s-perera-kathru

ඔහුගේ ප්‍රේමයට විරුද්ධවාදීන් හෝ 

සතුරන් නොසිටියේය. 

එහෙත් සතුරා පැමිණියේ දැනුවත්ව නොවේ. 

නොදැනුවත්වය.

ජෙනීගේ ප්‍රේමයද, විනෝදන්ගේ මිතුදමද 

ඔහුගේ ලෝකයේ සීමා පුළුල් කලේය.

ජෙනී සහ විනෝදන් එකම ගැටලුවට වෙන්

වෙන්ව මුහුණ දුන්හ. 

එහෙත් ඔවුහු එකම විකල්පය තෝරාගත්හ.

මෙය ඔහුගේ පමණක් නොව 

ඔබගේද කථාවයි.  

Back to Top