About this book
ඔහුගේ ප්‍රේමයට විරුද්ධවාදීන් හෝ
සතුරන් නොසිටියේය.
එහෙත් සතුරා පැමිණියේ දැනුවත්ව නොවේ.
නොදැනුවත්වය.
ජෙනීගේ ප්‍රේමයද, විනෝදන්ගේ මිතුදමද
ඔහුගේ ලෝකයේ සීමා පුළුල් කලේය.
ජෙනී සහ විනෝදන් එකම ගැටලුවට වෙන්
වෙන්ව මුහුණ දුන්හ.
එහෙත් ඔවුහු එකම විකල්පය තෝරාගත්හ.
මෙය ඔහුගේ පමණක් නොව
ඔබගේද කථාවයි.
Details
ISBN
9789554394803
පිටු ගණන (Pages)
154
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review