නිවන් මඟ සුවඳ කළ ආදරයක්

Special Price රු. 630.00 Regular Price රු. 700.00
Out of stock
SKU
niwan-maga-suwanda-kala-adarayak-ashaoka-premachandra-kathru

"ඇයිද මැණියෙනි. මේ සළුව කුමකටද?” 
"භද්රා! ඔබගේ ලස්සන මුහුණ ආවරණය කරගෙන යන්න.” 
"මැණියන් පවසන තරමට මා ලස්සන නම් ඇයිද ඉතිං මුහුණ ආවරණය කරගෙන යන්නේ? සගවාගෙන යා යුත්තේ අවලස්සන දෙය නේ?”
"දූ ලස්සන නිසා දූගේ මුහුණ දකින 
මිනිසුන් උමතු වෙනවා” 
"සත්යය ද මෑණියනි? එසේ නම් ඔය සළුපොට දෙන්න. මා එයින් මුහුණ වසාගෙන යන්නම්. ඒ, මෑණියන් කීවා සේ මිනිසුන්ගෙන් මට ආරක්ෂා වෙන්නට නොවෙයි.”
"එසේ නම්?”
"ඒ අසරණයින්ට මගෙන් ආරක්ෂා වෙන්න.”

 
Back to Top