Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නිවන් මඟ සුවඳ කළ ආදරයක්

නිවන් මඟ සුවඳ කළ ආදරයක්

About this book

"ඇයිද මැණියෙනි. මේ සළුව කුමකටද?” 
"භද්‍රා! ඔබගේ ලස්සන මුහුණ ආවරණය කරගෙන යන්න.” 
"මැණියන් පවසන තරමට මා ලස්සන නම් ඇයිද ඉතිං මුහුණ ආවරණය කරගෙන යන්නේ? සගවාගෙන යා යුත්තේ අවලස්සන දෙය නේ?”
"දූ ලස්සන නිසා දූගේ මුහුණ දකින 
මිනිසුන් උමතු වෙනවා” 
"සත්‍යය ද මෑණියනි? එසේ නම් ඔය සළුපොට දෙන්න. මා එයින් මුහුණ වසාගෙන යන්නම්. ඒ, මෑණියන් කීවා සේ මිනිසුන්ගෙන් මට ආරක්ෂා වෙන්නට නොවෙයි.”
"එසේ නම්?”
"ඒ අසරණයින්ට මගෙන් ආරක්ෂා වෙන්න.”

 
ISBN
9786249642706
පිටු ගණන (Pages)
254
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නිවන් මඟ සුවඳ කළ ආදරයක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.