About this book
''නැවතියව්! මේ තොපගේ රට නොවෙයි මේක සිංහලයාගේ රට.''
ඇය සියයක් දමිළ අශ්වාරෝහක හමුදාව අභිමුවට පැන්න කුමරියකි.
ඇගේ උන්මාදනීය රුව හමුවේ පෙරමුණේ වූ දමිළ සෙනෙවියාගේ හිස නැමී ගියේ ය.
''ආපසු හැරී පළායව්''
අසිපත අමෝරා තවත් ඉදිරියට පැන්න ඈ නැවත කීවා ය.
මැය කවුද?
මා තුල දනව්වේ තුන්කුළු පව්ව අභීයස මෙලොව සියල් ගුප්ත බලවේගයන්ට නිවස්නය වූ වසර දෙදහසකට පෙර මිහිකතට ගිලිගිය ලංකාපුරය බද ලංකාපබ්බතය නොහොත් ලකේගල ආදී සිංහල රාජ පරපුරකට උපන් අභීත සිංහල වීරවරිය
සෝමා ය.
Details
ISBN
9786249642713
පිටු ගණන (Pages)
317
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review