දිගදුරුපව්ව
About this book
අරිට්ඨ හිස වනා සිහින් මදහසක් මුදාහැර අසු පිටට පැන නැඟී කන්දෙන් පහළට ගමන් කළේය. ඉන්පසු මාලා සාලියට වඩාත් තුරුළු වූවා ය.
''මාලා ඔයා කියනවද අපේ ආදරය ගැන වචනයක්.'' සාලිය ඇසීය.
''කුමරුනි! මා දුප්පත් අකුරු සාස්තරයක් නොදන්නා කුලහීන කෙල්ල.ඒ වුනත් මට මෙහෙම හිතෙනවා. නිල් අහස කොතරම් ගැඹුරුද?ඉම, කෙලවර කොහිද? එහි නිසල බව. අපේ ආදරයත් ඒ වගේ නොවෙද?
එවිටම, සුදු වළාවක් පව්වට පහත්ව සාලියත් මාලාත් වළාවේ ගිලී නොපෙනී ගියේය. හෝපලු මලෙක හා අරලිය මලෙක සුවඳ මුසු මඳනලක් එසැණින් ගලා ගියේ ය; ඒ දෙදෙනෙකුගේ සිනා හඬ අතරය.
ආදරණීය දිගදුරුපව්ව.....!
Details
ISBN
9786249642799
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Pair with more by this author
This book
දිගදුරුපව්ව
රු. 720.00
රු. 900.00
සෝමා
රු. 640.00
රු. 800.00
කමලොත්පත්ති
රු. 1,000.00
රු. 1,250.00
3 books selected
රු. 2,360.00
රු. 2,950.00
Save රු. 590.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review