Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / සුනාපරන්තය

සුනාපරන්තය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ශ්‍රාවස්තියට වසන්තය උදාවෙලා...

අයියණ්ඩි... ඇත්තෙන් ම මේ අපේ ගමනට සුදුසුම කාලය යි. බක් මාසය උදාවෙත් ම හේමන්තය ද ගෙවී ගියා. ගස් කොළන් නිලට හැරවිලා. ඒ මලින් ද බරවෙලා. මල් වලින් සුළඟට මුසුවෙන සුවඳින් සිත් පිනා යනවා. ශ්‍රාවස්ති නුවරට වැටී තිබෙන දිගු මාවත දෙපස තුරුලතා මල්වලින් මෙන්ම පලතුරෙන් ද පිරී ඉතිරී ගොස්. බඹර මී මැස්සන් නිසා පරිසරයම අලංකාරයි... ඔවුන් උන්ගේ වද කරා මකරන්දය රැගෙන යන්නේ වද කරා මකරන්දය රැගෙන යන්නේ මේ කාලයේදී යි. 

ISBN
9789554515024
පිටු ගණන (Pages)
277
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සුනාපරන්තය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.