කමලොත්පත්ති
About this book
අවසානයේ සඳුන් දර සෑයෙහි කාලිදාස දේහය තැන්පත් විණ. කුමාරදාස රජු ගිනි පන්දම දෑතින් ගෙන සත් වරක් සෑය වටා හඬ හඬා ගොස් සෑයට ගිනි තබා පසෙකට වී සෑය දෙසට වැඳගෙන කඳුළු සලමින් සිට, ගින්න සෑය සම්පූර්ණයෙන් වෙලා ගනිද්දී එතුළට පැන දිවි පිදීය.
මේ සියල්ල බලමින් කඳුළු හෙළමින් සිටි කාංචනමාලා, අතෙහි වූ සමන් මල් පැසෙන් සමන්මල් ඇවිළෙන ගින්නට දමමින් පිස්සියක සේ සෑය වටා දිව්වාය. පැසෙහි මල් අවසන්ව ගිය තැන නතර වූ ඈ ගිනිගෙන දැවෙන රජුගේ හා කාලිදාසගේ දේහයන් එකට පිලිස්සෙනු ළය පැලී යන දුකින් යුතුව බලා සිටියාය. තම ජීවිතයේ දෙපසින් සිටි කුමාරදාසත්, කාලිදාසත් නැති ලෝකය තමාට උරුම නැතැයි සිතෙත්ම කාංචනමාලා ද එම ගින්නටම පැන්නාය.
Details
ISBN
9786242042466
පිටු ගණන (Pages)
288
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Pair with more by this author
This book
කමලොත්පත්ති
රු. 1,000.00
රු. 1,250.00
සෝමා
රු. 640.00
රු. 800.00
රමණිය සිංහලේ
රු. 2,000.00
රු. 2,500.00
3 books selected
රු. 3,640.00
රු. 4,550.00
Save රු. 910.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review