සර්කස්කාරයෝ

Special Price රු. 225.00 Regular Price රු. 250.00
Out of stock
SKU
sakaskarayo-hewi-kulasekara-kathru
අන්තර්ගත කරුණු ළමා මනසට ආශ්වාදයක් වනු නිසැක ය. ඉතා හොඳින් සිද්ධි ගලපා තිබීම හා කතා වස්තුව විකාශනය කර තිබීම සඳහන් කළ හැකි ය. කතාව කියවා අවසාන වන විට සානුකම්පිත චිත්ත වේගයකට පාඨකයා හසු කිරීමට ලේඛකයා සමත් වෙයි. මෙහි යොදා ගෙන ඇති කතා කිරීමේ භාෂා ශෛලිය සිත්ගන්නා සුළු ය. ආයාසයෙන් තොරව කතාව කියවා අවසන් කිරීමට සිතෙන සුළු නැඹුරුවක් හා කතා රටාවක් මෙහි ගොනු වී ඇත. ජීවිතය පිළිබඳ ගැඹුරු අත්දැකීම් හෙළිවන වස්තුබීජයක් තෝරාගෙන තිබීම මැනවි.
Back to Top