සර්කස්කාරයෝ
About this book
අන්තර්ගත කරුණු ළමා මනසට ආශ්වාදයක් වනු නිසැක ය. ඉතා හොඳින් සිද්ධි ගලපා තිබීම හා කතා වස්තුව විකාශනය කර තිබීම සඳහන් කළ හැකි ය. කතාව කියවා අවසාන වන විට සානුකම්පිත චිත්ත වේගයකට පාඨකයා හසු කිරීමට ලේඛකයා සමත් වෙයි. මෙහි යොදා ගෙන ඇති කතා කිරීමේ භාෂා ශෛලිය සිත්ගන්නා සුළු ය. ආයාසයෙන් තොරව කතාව කියවා අවසන් කිරීමට සිතෙන සුළු නැඹුරුවක් හා කතා රටාවක් මෙහි ගොනු වී ඇත. ජීවිතය පිළිබඳ ගැඹුරු අත්දැකීම් හෙළිවන වස්තුබීජයක් තෝරාගෙන තිබීම මැනවි.
Details
පිටු ගණන (Pages)
84
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review