Back to Top
දෙව්ලි
Special Price
රු. 531.00
Regular Price
රු. 590.00
Out of stock
SKU
dewli-sanjeewani-atulugama-pahan-publications
දෙව්ලිගේ පැනයට සුුජාතා
පිළිතුරු දෙන්නට නොගියාය.
මේ රැවටීම අග ඇති
මහා අසුන්දර කතාවට
සුජාතා කැමති වූයේ නැත
දැරිය ලබන්නේ මොහොතක
සතුටකි. තවත් පැය කිහිපයකින්
ඇගේ මේ සතුට
දුකට පත්වනු ඇත.
ඇය විඳි සතුටට වඩා වේදනාවක්
ඇය විඳිනු ඇත. සුජාතාගේ
නෙතට කඳුළක් ඉනුවේය.
ඇය ඒ කඳුළු දෙව්ලිට
නොපෙනෙන්නට
සඟවා ගත්තාය.