දෙව්ලි
About this book
දෙව්ලිගේ පැනයට සුුජාතා
පිළිතුරු දෙන්නට නොගියාය.
මේ රැවටීම අග ඇති
මහා අසුන්දර කතාවට
සුජාතා කැමති වූයේ නැත
දැරිය ලබන්නේ මොහොතක
සතුටකි. තවත් පැය කිහිපයකින්
ඇගේ මේ සතුට
දුකට පත්වනු ඇත.
ඇය විඳි සතුටට වඩා වේදනාවක්
ඇය විඳිනු ඇත. සුජාතාගේ
නෙතට කඳුළක් ඉනුවේය.
ඇය ඒ කඳුළු දෙව්ලිට
නොපෙනෙන්නට
සඟවා ගත්තාය.
Details
ISBN
9789556673333
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review