Back to Top
අපිදු යාත්‍රා කළෙමු
Special Price
රු. 711.00
Regular Price
රු. 790.00
In stock
SKU
apidu-yathra-kalemu-padma-jayanthi-kbooks
දශක දෙකක කාලයක් මොරටුව සරසවියේ දෙටු ඇදුරුවරියක ලෙස සේවය කළ ආචාර්ය පද්මා ජයන්ති ජයවර්ධන මහත්මිය ශ්‍රී ලංකාවේ ජනවාර්ගික යුද සමයේදී විදෙස්ගතව ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සරසවි කිහිපයකම සේවය කළාය. වෘත්තිකයන් හෝ ශිෂ්‍යයන් ලෙස ඕස්ට්‍රේලියානු රජයේ අනුදැනුම ඇතුව එරට වාසය කරන ශ්‍රී මෙන්ම අනවසරයෙන් එරටට ඇතුල්ව කෙසේ හෝ නතර වන්නට උත්සාහ දරන අය ද ඇයට ඕස්ට්‍රේලියාවේ නගර කිහිපයකදී මුණගැසීමට අවකාශ ලැබුණි.
'අපිදූ යාත්‍රා කළෙමු නවකතාව ගෙතී ඇත්තේ ලංකාවේ යුද්ධය අවසන්වූ පසුව බෝට්ටුවලින් ඕස්ට්‍රේලියාවට ඇතුල්ව කෙසේ හෝ එහි නතර වන්නට උත්සාහ දරන, සමහර අයට මුහුණ දෙන්නට සිදුවන බාධක, ඔවුන්ගේ අනෙන්න්‍ය සම්බන්ධතා සහ අවසානයේ ගැටලු විසඳෙන ආකාරය යනාදිය අරමුණු කරගෙනය. සතුටින් කියවන්නට හැකිවන අන්දමට ඉතා රසවත් ලෙසට ඉදිරිපත් කර ඇති මෙම කෘතිය ආදර්ශමත්ය.