Back to Top
කවුරුන් ද නුඹ මගේ
Special Price
රු. 621.00
Regular Price
රු. 690.00
Out of stock
SKU
kawurunda-numba-mage-sandali-harshika-pahan-publisher
දිග හුස්මක් හෙළපු මං ආපහු ඇඳෙන් නැගිටලා රෙදි ටික නවන්න ගත්තා. හැබැයි එක අතකින් මට මෙහෙන් ටික දවසකට හරි ඈත් වෙලා ඉන්න තියෙන එක හොඳයි... මොකද ගමේ හිටියොත් අර ධනුෂ්කගෙන් තවත් කරදර. එහෙම බැලුවම අම්මත් සතුටු වෙයි මං මේ ගමන යන එක ගැන.