කවුරුන් ද නුඹ මගේ
About this book
දිග හුස්මක් හෙළපු මං ආපහු ඇඳෙන් නැගිටලා රෙදි ටික නවන්න ගත්තා. හැබැයි එක අතකින් මට මෙහෙන් ටික දවසකට හරි ඈත් වෙලා ඉන්න තියෙන එක හොඳයි... මොකද ගමේ හිටියොත් අර ධනුෂ්කගෙන් තවත් කරදර. එහෙම බැලුවම අම්මත් සතුටු වෙයි මං මේ ගමන යන එක ගැන.
Details
ISBN
9786245834440
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review