කින්නර කඳුළු

Special Price රු. 432.00 Regular Price රු. 480.00
Out of stock
SKU
kinnara-kandulu-sudath-saman-subhani-publisher

ඔබතුමී වගේ ආදි ශ්‍රේෂ්ඨ 

කුල කාන්තාවන් සිය හිස් මුදුනින්ම 

කිරුළක් රඳනා සේ පතිවෘත්තාව

ආරක්‍ෂා කළා. බලන්න යශෝදරා 

දේවින්නාන්සෙ ආත්ම ගණනාවක්ම 

හුරු පුරුදු සංසාර ගතිවලට අනුව‍

ආරක්‍ෂා කලා නොවේද? එය සඳ 

කිඳුරු ජාතකය. ඒ ආත්මය පුරාම

ඇය හෙලූ කින්නර කඳුළු....

කාන්තාවකගේ නෙතින් හෙළන 

ආදරයේ පවිත්‍රත්වයට නොවේද....?

ඒ වගේ තමා ඔබතුමීත්...... ඔය

ඇස්වලින් ගලන කඳුළු ඒව හරි 

පවිත්‍රයි. ගෞරවනීයයි....ජීවිතේ

උත්තරීතර බැඳීම් වෙනුවෙන් හෙළන 

කඳුළු... යුගයෙන් යුගයට,

සංසාරයෙන් සංසාරයට, ආත්මයෙන්

ආත්මයට...... ගෙන යන බැඳීම් හා 

බැඳුණු ගුණ යහපත්කම් ඒ තුළ

ගැබ්වෙලා තිබෙනවා.

Back to Top