Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කින්නර කඳුළු

කින්නර කඳුළු

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ඔබතුමී වගේ ආදි ශ්‍රේෂ්ඨ 

කුල කාන්තාවන් සිය හිස් මුදුනින්ම 

කිරුළක් රඳනා සේ පතිවෘත්තාව

ආරක්‍ෂා කළා. බලන්න යශෝදරා 

දේවින්නාන්සෙ ආත්ම ගණනාවක්ම 

හුරු පුරුදු සංසාර ගතිවලට අනුව‍

ආරක්‍ෂා කලා නොවේද? එය සඳ 

කිඳුරු ජාතකය. ඒ ආත්මය පුරාම

ඇය හෙලූ කින්නර කඳුළු....

කාන්තාවකගේ නෙතින් හෙළන 

ආදරයේ පවිත්‍රත්වයට නොවේද....?

ඒ වගේ තමා ඔබතුමීත්...... ඔය

ඇස්වලින් ගලන කඳුළු ඒව හරි 

පවිත්‍රයි. ගෞරවනීයයි....ජීවිතේ

උත්තරීතර බැඳීම් වෙනුවෙන් හෙළන 

කඳුළු... යුගයෙන් යුගයට,

සංසාරයෙන් සංසාරයට, ආත්මයෙන්

ආත්මයට...... ගෙන යන බැඳීම් හා 

බැඳුණු ගුණ යහපත්කම් ඒ තුළ

ගැබ්වෙලා තිබෙනවා.

ISBN
9789557130101
පිටු ගණන (Pages)
246
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කින්නර කඳුළු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.