හිරු සඳුය නුඹ මහද

Special Price රු. 495.00 Regular Price රු. 550.00
Out of stock
SKU
hiru-sanduya-numba-mahada-geethanjali-pahan-publication

ඉර අවරට ගොස් තිබුණි. සඳලි නිවසට පැමිණි මොහොතේ සිට කල්පනා කළේ ගයාන්ට කුමන පිළිතුරක් දෙන්නේ දැයි කියාය. ඕන දෙයක් වෙද්දෙන් කියලා අකමැත්ත ප්‍රකාශ කරනවා... ඒත්  කොහොම ද ඒ අහිංසක මූණ දිහා බලාගෙන එහෙම කියන්නේ... සඳලිගේ සිතිවිලි දස අත විසිරෙමින් තිබුණි. 

Back to Top