Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හිරු සඳුය නුඹ මහද

හිරු සඳුය නුඹ මහද

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ඉර අවරට ගොස් තිබුණි. සඳලි නිවසට පැමිණි මොහොතේ සිට කල්පනා කළේ ගයාන්ට කුමන පිළිතුරක් දෙන්නේ දැයි කියාය. ඕන දෙයක් වෙද්දෙන් කියලා අකමැත්ත ප්‍රකාශ කරනවා... ඒත්  කොහොම ද ඒ අහිංසක මූණ දිහා බලාගෙන එහෙම කියන්නේ... සඳලිගේ සිතිවිලි දස අත විසිරෙමින් තිබුණි. 

ISBN
9789556674095
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හිරු සඳුය නුඹ මහද

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.