උන්මාදිනියේ නුඹ මගේ

Special Price රු. 486.00 Regular Price රු. 540.00
Out of stock
SKU
unmadiniye-nmba-mage-nisha-pathirana-kokila

හිත පාර පුරා දුවලා යන්න ආස වුණාම

ඔයා මට දුවලා දුවලා දුවලා යන්න කියලා දෙනවද

වතුරමල යටට වෙලා මං දුන්හිඳ දියළුම හිත යටට ගත්තම

ඔයා මට ඔච්චම්කර අහක බලන් ඉන්න ගනිවිද

 

මල් වල පාට මදියි කියලා හිතුනම

ඔයා මට ඒ පෙති සායම් කරන්න උදව් වෙනවද

මං නටලා කරලා දඟකරන නිසාම

දවසක ඔයට මාව එපා වේවිද

 

හිත ආස කරන නිසා ඔයා ළඟට එන්නට

මට හිතුන වාර අනන්තයි දඟනොකර ඉන්නට

ඒ වුණත් බැහැනේ අනේ මං දඟකරන්න කැමති නිසාම

මට ඔයත් ඕනේ දඟකරන්නටත් ඕනේ හිතම ආස නිසාම 

 

අනේ බැහැයි නොකියා ඔයා මං ලඟට වෙලා

ඔය ආදරේ දෙනවද

 

 

Back to Top