උන්මාදිනියේ නුඹ මගේ
About this book
හිත පාර පුරා දුවලා යන්න ආස වුණාම
ඔයා මට දුවලා දුවලා දුවලා යන්න කියලා දෙනවද
වතුරමල යටට වෙලා මං දුන්හිඳ දියළුම හිත යටට ගත්තම
ඔයා මට ඔච්චම්කර අහක බලන් ඉන්න ගනිවිද
මල් වල පාට මදියි කියලා හිතුනම
ඔයා මට ඒ පෙති සායම් කරන්න උදව් වෙනවද
මං නටලා කරලා දඟකරන නිසාම
දවසක ඔයට මාව එපා වේවිද
හිත ආස කරන නිසා ඔයා ළඟට එන්නට
මට හිතුන වාර අනන්තයි දඟනොකර ඉන්නට
ඒ වුණත් බැහැනේ අනේ මං දඟකරන්න කැමති නිසාම
මට ඔයත් ඕනේ දඟකරන්නටත් ඕනේ හිතම ආස නිසාම
අනේ බැහැයි නොකියා ඔයා මං ලඟට වෙලා
ඔය ආදරේ දෙනවද
Details
ISBN
9789554183254
පිටු ගණන (Pages)
242
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review