Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සුළං දුර්ගය

සුළං දුර්ගය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
කන්‍යා සොයුරියකට මොකටද ගර්භාෂයක්? අසෙලියා හිනාවෙලා අහනවා වගේ චතුරිට දැනුණා. හැමදේකටම විසඳුමක් තියෙනවා. අසෙලියා උඹ දැනගනින් මටත් ඉවසීමක් කියල දෙයක් තියෙනවා. ඔව්. උඹේ ආදරේ වෙනුවෙන් හැම දෙයක්ම නැති කරගත්තු. ඔව් අඩුම තරමින් මට මාවවත් අහිමි කරගත්තු. ඔව් අඩුම තරමේ මට මාවවත් අහිමි කරගත්තු කාලකණ්ණියෙක් මං. උඹව මට නොලැබුණොත්.. මගේ එළිය නිවුණා වාගෙ වෙයි. උඹට හිතාගන්න බෑ නේද කොල්ලෙකුගෙ ජීවිතෙ තියෙන පාළු අන්ධකාරේ මොකක්ද කියලා..? නිකමට හිතපන් අසෙලියා. මොකටද රෑට මිනිස්සු ක්ලබ්වලට යන්නේ..? මොකටද මිනිස්සු ස්පාවලට යන්නේ? මොකටද මිනිස්සු දකින්නත් අප්පිරියා වීදී ගණිකාවක් එක්ක නිදාගන්නේ? මොකටද තැබෑරුම් පෝලිමේ ඉන්නේ? ඒ මිනිස්සුන්ට. ඒ පිරිමින්ට ජීවිතේ මොකක් හරි අඩුවක් තියෙනවා. ගෑනුන්ට දරාගන්න පුළුවන් මහ පොළොව වගේ. ඒ වුණාට ඒක පිරිමින්ට බෑ.
ISBN
9786245409174
පිටු ගණන (Pages)
360
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සුළං දුර්ගය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.