The Broken Wife
About this book
තමන් තුළ තියෙන ශක්තිය ගැන කවදාවත් අවබෝධයක් නැති ගෑනු දුක් විඳිනවා. තමන්ගෙ වටිනාකම නොදැන මේ පස් යට කොච්චර වැළලිලා යනවද? කසාදය ගෑනුන්ට ආභරණයක්. හැබැයි ගෑනු දරාගන්නවා. මහ පොළොව සමානයි. කිය කිය ලියන හෑලි වලින්ම ගෑනු වේදනාවන්ට අනුගත වෙලා, ගඳ ගහන, ඇදුම් කන තුවාල යටපත් කර ගන්නවා. එහෙම ගෑනුන්ට සමාජය “අම්මා බුදු වේවා” කියල කියනවා. ඒත් ඒ වගේ ගෑනු කවම කවදාවත් හදවතින් සිනාසුණු එක තත්ත්පරයක්වත් නැතුව ඇති. එහෙම ගනු මුළු ජීවිත කාලයම කැප කරන්න ඇත්තෙ පිරිමියෙක්ගෙන් ලැබෙන තත්ත්පරයක ආදරයක් වෙනුවෙන් වෙන්නත් පුළුවන්.
Details
ISBN
9786245768875
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review