Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නිදුක්ඛා - තරංගා දිසානායක

නිදුක්ඛා - තරංගා දිසානායක

ප්‍රකාශක (Publisher): තාරා ප්‍රකාශන - Thara Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"මම ඔයාට ආදරේ කර ඒත් ඔයා

මගෙ ආදරේ ගණන් ගත්තෙ නෑ. ඒත් ඒ

මුකුත්ම දැන් වැඩක් නෑ.. ඔයා මගෙ වෙලා

ඉවරයි... මං දන්නව අපට හනිමුන් එකක් නෑ

කියල. අතක් පයක් හරියට උස්සගන්නවත්

බැරි මිනිහෙක් එක්ක මොන හනිමූන්ද..?"

 

දෙනෙන්ට ඇය සමඟ සැතපෙන්නට

උවමනාවක් තිබුණේ නැත. නමුත් විවාහයට

අම්මා අවසර දී තිබුණි. භාෂිණී ගැවසුණේ

තම කාමරයේමය. ඇය කාමරයේ සිට ඇඳුම්

මාරු කරන අවස්ථාවක අම්මා කාමරයට

ආ වග දෙනෙන්ට සිහි විය.

 

"භාෂිණි...මොකද මේ? ඔයාට ඉන්ඩ වෙන

කාමරයක් දීල තියෙන්නෙ...තරුණ පිරිමියෙක්

ඉන්න තැන කිසි බයක් සැකක් නැතිව

හස්බන්ඩ් වයිෆ් වාගෙ හැසිරෙනවද?”

 

කවදාවත් නොමැතිව අම්මාව භාෂිණිට කෑ

ගැසූ හැටි දෙනෙන්ට මතක් වුණි.

ISBN
9786245768714
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නිදුක්ඛා - තරංගා දිසානායක

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.