About this book
"අක්ක නාගන්නකො එහෙනං.." නෙහානි ලිඳ
ළඟින් අක්කට ඉඩ දුන්නා
ගෝතමිගෙ හිතට පුංචි දුකක් ඇති වුනා.
ඒත් මේකි මේ ගෙදර ඉන්නකංනං කොල්ලෙක්
තමුන් දිහා බලන්නෙ නෑ කියන්න ගෝතමී දන්නව.
නෙහානි සුදු බතලයක් වාගේ සුදුයි.පැහැපත්.
ලස්සන උපරිමේටම තියෙනව. පුන්සිරි
සර්ට ගේ ලගින් යද්දි හැමදාම වතුර තිබහ
හැදෙන්ඩ හේතුව මේකිගෙ දාංගලේ
කියල ගෝතමී දන්නව.
Details
ISBN
9789551116958
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review