සත් මහ සයුර
About this book
අත සෝදා ගත් මංජුලයියා පුතා ලඟ වැතර ඔහුගෙ හිස අතගාමින් උන්නේය. "ඇහැරවන්ඩකො පුළුවන්නම් ලමයා...” මම කුස්සිය අස්පස් කර චිමිනි ලාම්පුවේ දැල්ල හොඳටෝම අඩුකර ඇඳේ කොණක වාඩි වුණෙමි.
"ත.....ම....රා.......”
ඔහුගේ හඬ චිමිනි ලාම්පුවේ මඳ අඳුරට සමගාමීව හීන් වී තිබුණි. මඳකින් ඒ රළු මුහුණේ පහස මගේ මුහුණේ සියුම් රේඛා අතරේ නලියන්නට විය. මිහිරි පීඩාවක් මැද්දේ වුවද මට ඕනෑ වූයේ ඉන් මිදෙන්නටය. "මේ එකෙක් හදාගන්ඩ බැරිව ඉන්නවා ...තව පුළුවන්නම්....” මගේ වදන් ඔහු ගණනකට ගත් බවක් නොවීය. ලෑලිවල හිඩැස අතරින් ආ මඳ සුලඟට ලාම්පුව නිවී ගියේය.
මුහුදේ ඝෝෂාවත් ඔහු හයියෙන් හුස්ම ගන්නා හඬත් දෙකම එක වගේ යැයි මට සිතූණි.
Details
ISBN
9789551116002
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review