Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අනන්ත සක්මන

අනන්ත සක්මන

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

''එයාට වතුර පෙවිල අත් දෙකත් ගැට ගහල තිබිල වගේ.. හරියට කතා කරන්නෙ නෑ.. කාගෙ කවුද කියලවත් හොයාගන්න විදිහක් නෑ.''

''ත්‍රස්තවාදී කෙල්ලෙක්ද?”

''නෑ... සිංහල කෙල්ලෙක්..හැබැයි මෙයා හොද සැපට හැදුණ පාටයි.. ගමේ ගොඩේ දුෂ්කර පළාතක ගෑණුන්ට තියෙන දුඹුරු පාට නෙවේ තියෙන්නෙ.. කෙල්ල සුදුයි”

ISBN
9789557829494
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අනන්ත සක්මන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.