Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වැහි මල් අසපුව

වැහි මල් අසපුව

ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

මටත් මගේම වූ ප්‍රේමයක් තිබුණ වග මා ලෝකයට කෑ ගසා කීවේ නැත. ඒ ප්‍රේමය මා සන්තර්පණය කළ අපූරුව මා ලෝකයට කීවේ නැත. මා ඔහුට ආදරය කළ වග ඔහු දන්නේත් නැත.

නමුත් අවසානයේ මට සිද්ධ වූ අකරතැබ්බයෙන් මා මුදා ගැනීමට ඔහුට අවශ්‍යව තිබුණි. ඒ නව නිංගිරාව ඔහු බාර ගැනීමට සූදානම් වූයේ එහෙයිනි.

ආදරය කියන්නේම අනෙකාය.

ISBN
9786245768608
පිටු ගණන (Pages)
284
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වැහි මල් අසපුව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.