Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / ආල අරුංගල්

ආල අරුංගල්

ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

''නෑ..මේ රෑ වත්තට කා එක දානකොටම කා එක ඉස්සරහ මිනිහෙක් හිටගෙන හිටියනේ.''

එය පවසන විටත් දෙවකගේ ඇග පුරාම හිරිගඩු පිපෙන අයුරු අයෝධ්‍යා දුටුවාය. සැමියා බය වී ඇති සැටිද ඇයට දැනෙයි.

"මිනිහෙක්? සුදු වෙන්න ඇති''

"නෑ..ළඟට එනකොටයි දැක්කෙ..බෙල්ල නෑ..කඳ විතරයි . කඳ විතරක් තියෙන මිනිහෙක් කොහොමද අනේ හිටගෙන ඉන්නෙ?

බිරිඳ විශ්වාස කරන පාටක් පෙනෙන්නේ නැත.

 ̋ඔයා බීල හිටිය හන්ද ඔළුව දැක්කෙ නැද්ද දන්නෙ නෑ..”

"බිව්වට මට සිහිය නැතිවෙන්නෙ නෑ අයෝ....ඒ මිනිහ හෙළුවෙන් හිටියෙ..කාරෙක ඉස්සරහට ආවා..කාරෙකේ හැප්පුණා... 

̋එහෙනං බොඩිඑක තියෙන්න එපැයි?”

"ඒක තමා කියන්න..කාරෙකේ ලේ පැල්ලමක්වත් නෑනේ..''

ISBN
9786245768394
පිටු ගණන (Pages)
328
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ආල අරුංගල්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.