Back to Top
ස්නේහවන්තියේ
Special Price
රු. 504.00
Regular Price
රු. 560.00
Out of stock
SKU
snehawanthiye-nisha-pathirana-kokila-publishers
හීනයක දැවටුණ මිහිදුම ඔය අතර
තුරුඅඟ එහේ මෙහේ නටන
දේදුණු පාලම මැද මං තනියම
කොහේදෝ සිට දුවආව
නටනකරන දඟකාර සුළඟ
ඔය කුඩය මං අත රැදුන
උඳුරාගෙන දුව යන්න වූ නිසාම
පිනිවැස්ස මැද මං තනියම
නැහැවුණ පිණිපොකුරු ගතතුරුළුව
ඒ නාඳුනන දෑස්හිමි
ඔබ ඇවිදින් මා අසලට
ඔය දෑත මා වෙනුවෙන්
දිගුවෙද්දි ස්නේහයට
මං කොහොම මඟ හරිනද
මටත් කලින් මගේ හිත
ස්නේහවන්තිය වී ඔය හිත ලඟ