Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ස්නේහවන්තියේ

ස්නේහවන්තියේ

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

හීනයක දැවටුණ මිහිදුම ඔය අතර 

තුරුඅඟ එහේ මෙහේ නටන

දේදුණු පාලම මැද මං තනියම

 

කොහේදෝ සිට දුවආව

නටනකරන දඟකාර සුළඟ 

ඔය කුඩය මං අත රැදුන

උඳුරාගෙන දුව යන්න වූ නිසාම

 

පිනිවැස්ස මැද මං තනියම

නැහැවුණ පිණිපොකුරු ගතතුරුළුව

ඒ නාඳුනන දෑස්හිමි

ඔබ ඇවිදින් මා අසලට

ඔය දෑත මා වෙනුවෙන්

දිගුවෙද්දි ස්නේහයට

මං කොහොම මඟ හරිනද

මටත් කලින් මගේ හිත

ස්නේහවන්තිය වී ඔය හිත ලඟ

 

ISBN
9789554183292
පිටු ගණන (Pages)
258
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ස්නේහවන්තියේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.